skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, February 15, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අදට වචන 500ක් ඉගෙන ගෙන... කීයක් මතකද හරියටම ? :)

481.) නගරාධිපති
482.) ස්වදේශික
483.) මහාද්වීපය
483.) සමුද්‍රය
484.) ප්‍රකාශන
485.) ප්‍රථමාධාර
486.) ප්‍රදීපය
487.) භාර්යාව
488.) විපක්ෂය
489.) ආත්මාර්ථකාමී
490.) ධජය
491.) නිර්භය
492.) මෘගයා
493.) අධිකරණය
494.) ශාස්ත්‍රය
495.) ශීලාචාර
496.) අභියෝගය
497.) යාත්‍රාව
498.) ප්‍රාණවාචී
499.) සංඥාව
500.) බෝධිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:23
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

තිස්ස දොඩන්ගොඩ said...

නගරාධිපති ස්වදේශිකය
මහාද්වීපය සමුද්‍රයේ අවසන් ප්‍රකාශනයයි
ප්‍රථමාධාරයත් ප්‍රදීපයත් භාර්‍යාවම වේ...
විපක්ෂය ආත්මාර්ථකාමීය..
ධජය නිර්භය මෘගයාගෙන් සමන්විතය (සුදාගේ කථා..)
අධිකරණයෙදී ශාස්ත්‍රයත් හා ශීලාචාර බවත් ‍රැකිය යුතුය...
එහෙත් අභියෝගයනම් යාත්‍රාව ගෙනයාමයි
"ප්‍රාණවාචී තා සංඥාවක් ලැබුනකල බෝධියෙන් එතෙරවෙව..."

හරි දැන් පාඩම්...!!!

February 15, 2011 at 9:29 PM
dinesh said...

හරියටම සේරම වාගෙ මතකයි.ඒ උනාට ප්‍රශ්න නම් අහන්න එපා.මොකද එතකොට පරණ පෝස්ට් ඔක්කොම ආයෙ බලන්න වෙනවා. හික්......හික්.....
ඇත්තටම "කන්නාඩිය" කියන වචනෙ 2 වසරෙදි අපිට ටීච කියල දුන්නෙ වැරදියට.පොඩි සිද්දියක් නිසා මට ඒක හොඳට මතකයි.ෂිහ්......ඒ ටීච දැන් වයසට ගිහිල්ලනෙ.ඒ කාලෙ වයසෙ දැන් හිටියනම් කනෙන් අල්ල ගන්න තිබුනා.මොකද ටීචට එතකොට 27ක් විතර ඇති.

February 16, 2011 at 6:00 AM
ස්වප්නා said...

@ තිස්ස දොඩන්ගොඩ : ෂා... ඔයා නං නියමයි.

@ dinesh: හී හී :)

February 17, 2011 at 8:07 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio