අදට වචන 500ක් ඉගෙන ගෙන... කීයක් මතකද හරියටම ? :)
481.) නගරාධිපති
482.) ස්වදේශික
483.) මහාද්වීපය
483.) සමුද්‍රය
484.) ප්‍රකාශන
485.) ප්‍රථමාධාර
486.) ප්‍රදීපය
487.) භාර්යාව
488.) විපක්ෂය
489.) ආත්මාර්ථකාමී
490.) ධජය
491.) නිර්භය
492.) මෘගයා
493.) අධිකරණය
494.) ශාස්ත්‍රය
495.) ශීලාචාර
496.) අභියෝගය
497.) යාත්‍රාව
498.) ප්‍රාණවාචී
499.) සංඥාව
500.) බෝධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Tuesday, February 15, 2011
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
නගරාධිපති ස්වදේශිකය
මහාද්වීපය සමුද්‍රයේ අවසන් ප්රකාශනයයි
ප්‍රථමාධාරයත් ප්‍රදීපයත් භාර්යාවම වේ...
විපක්ෂය ආත්මාර්ථකාමීය..
ධජය නිර්භය මෘගයාගෙන් සමන්විතය (සුදාගේ කථා..)
අධිකරණයෙදී ශාස්ත්රයත් හා ශීලාචාර බවත් රැකිය යුතුය...
එහෙත් අභියෝගයනම් යාත්‍රාව ගෙනයාමයි
"ප්‍රාණවාචී තා සංඥාවක් ලැබුනකල බෝධියෙන් එතෙරවෙව..."
හරි දැන් පාඩම්...!!!
හරියටම සේරම වාගෙ මතකයි.ඒ උනාට ප්‍රශ්න නම් අහන්න එපා.මොකද එතකොට පරණ පෝස්ට් ඔක්කොම ආයෙ බලන්න වෙනවා. හික්......හික්.....
ඇත්තටම "කන්නාඩිය" කියන වචනෙ 2 වසරෙදි අපිට ටීච කියල දුන්නෙ වැරදියට.පොඩි සිද්දියක් නිසා මට ඒක හොඳට මතකයි.ෂිහ්......ඒ ටීච දැන් වයසට ගිහිල්ලනෙ.ඒ කාලෙ වයසෙ දැන් හිටියනම් කනෙන් අල්ල ගන්න තිබුනා.මොකද ටීචට එතකොට 27ක් විතර ඇති.
@ තිස්ස දොඩන්ගොඩ : ෂා... ඔයා නං නියමයි.
@ dinesh: හී හී :)
Post a Comment