skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, February 3, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න අද වචන විස්ස. කියවලා බලන්නකො.

461.) ඡේදය
462.) ආකෘතිය
463.) ස්ත්‍රිය
464.) පුරුෂයා
465.) දර්ශනීය
466.) ඥාතීන්
467.) අමු ද්‍රව්‍ය
468.) ලෞකික
469.) භෞතික
470.) ක්‍රෝධය
471.) පාෂාණ
472.) ගෞරවය
473.) යන්ත්‍ර සූත්‍ර
474.) ශ්‍රමය
475.) ධර්මය
476.) භාවිත කිරීම
477.) කිලෝ ග්‍රෑම්
478.) ප්‍රණීත
479.) දේවස්ථානය
480.) ප්‍රවේශ පත්‍ර


පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 21:19
වර්ගීකරණය: සාහිත්‍යය කලා

7 විවේචන:

සංකල්ප said...

හැමදාම වචන කියවන එක හොදයි. ඉස්කෝලේ යන කාලේ දීපු ඩික්ටේසන් මතක් උනා.

ඉංග්‍රිසි හින්දා හොදයි. අකුරු පාඩම් නොකර උච්චාරනේට ලිව්වේ.

Expensive
Extra

වගේ වචන වලදි තමා ඇන ගන්නේ. ඇයි උච්චාරනේට ලියන්න බෑනේ.

සිංහල නම් එහෙම බෑ. පාඩම් කරන්නම් ඕනේ. :(

සුදාගේ කතා නැද්ද අක්කා ?

February 3, 2011 at 9:29 PM
Dinesh said...

මමත් දැන් ගොඩක් වෙලාවට මොකක් හරි ලියද්දි හරියට අක්ශරය අමතක උන වෙලාවට බලන්නේ අක්කාගේ බ්ලොග් එක...
අක්කාගේ මේ උත්සාහයනම් සෑහෙන්න වටිනවා....

February 3, 2011 at 11:10 PM
dinesh said...

ෂෝයි ටීච,පාඩම ගෙනත්......අදනම් ප්‍රශ්න අහල නෑ.මරු.

February 4, 2011 at 8:00 AM
චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

නංගිද, අක්කද කියලා නම් දන්නෙ නෑ. ඒත් කියන්න ඕනෙ වැඩේ හොඳයි. අපේ උදවිය සිංහල කියෙව්වට, ඉගෙන ගත්තට හරියට දන්න එකක් යෑ. වල් පල් එක්ක මේ වගේ වැඩත් තියෙන්න ඕනෙ. නැත්නම් තව ටික දවසකින් සිංහල ඉතුරු වෙන එකක් නෑ මේ පට්ට ගහන විදියට. සුභ පැතුම්...

http://chathucn.blogspot.com/2011/01/blog-post_31.html

February 4, 2011 at 10:49 AM
ස්වප්නා said...

@ මධුරංග: පොත් කියෙව්වහම නිකන්ම වචන වල අකුරු මතක හිටිනවා. හැබැයි හරියට වචන ලියපු පොත් තමා ඉතින් කියවන්න ඕනි :)
ම්ම්ම්ම් බලමු. නැත්තෙත් නෑ... ලියාගන්නත් එපැයි.

@ Dinesh : ඔහොම අහනකොටත් සතුටුයි. හැබැයි මල්ලියෝ "අක්ෂරය" තමයි හරි වචනෙ ;)

@ dinesh: ඉන්න ඉන්න හදිස්සියේ මේක පළ කලේ. නිවාඩු පාඩුවෙ හොඳ ප්‍රශ්න ටිකක් අහන්නං :)

@ චතුරංග පෙරේරා : හ්ම්ම්. සිංහල කියන්නෙ හරිම ලස්සන භාෂාවක්. වචන ගීතවත්. ලස්සනට වචන හසුරුවල ලියන පොත්, ගීත කොච්චර රසවත් ද බලන්න.
ඔයාගෙ ලිපිය කියෙව්ව. කතාව හරි. මහා පරිමාණයෙන් භාෂාව හානි වෙනකොට අපිට පුලුවන් තරමෙන්, නිවැරදි බස් වහර රැක ගන්න පොඩි හරි උත්සාහයක් දරන එකයි වැදගත්.

February 4, 2011 at 11:17 AM
Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මේක නම් නියමයි. මම අදයි මේ බ්ලොග් එක දැක්කෙ. පුළුවන් නම් සමහර බර වචන වල තේරුමත් එක්ක දාන්න මොකද අපි දන්නෙ නැති වචන ගොඩක් තියනව. මෙතන තියන ඒව නම් දන්නව. ස්තූතී මේ කරන වැඩේට :)

February 4, 2011 at 5:17 PM
ස්වප්නා said...

ම්ම්ම් හොඳ අදහසක් !! ඊලඟ වතාවෙදි අමාරුයි කියල හිතෙන ඒවැයි තේරුම දාන්න බලන්නං.
ස්තුතියි අගය කිරීමට.

February 4, 2011 at 6:10 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio