අද පළ කරන්නේ 3 වෙනි වසරට නියමිත අවසන් පාඩම.
181.) අභ්‍යාසය
182.) ප්‍රශංසාව
183.) දුරේක්ෂය
184.) පරීක්ෂණය
185.) අනුරාධපුරය
186.) ඍජුකෝණාස්‍රය
187.) බුද්ධ පූජාව
188.) කෘමිනාශක
189.) දෂ්ට කරනවා
190.) සුද්ධෝදන
191.) දුර්භික්ෂය
192.) ශිල්ප ශාස්ත්‍ර
193.) ප්‍රදර්ශනය
194.) ථූපාරාමය
195.) ආශිර්වාදය
196.) පෞරාණික
197.) පෝෂ්‍යදායක
198.) ඝනකාභය
199.) කෞතුකාගාරය
200.) රථය
උපුටා ගැනීම: පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකසන ලද ලැයිස්තුවකිනි.
අවසන් පාඩමෙන් පිටත් වෙන්න කලින්, මෙතුවක් මේ ලිපි පෙළ කියවූ හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
විශේෂයෙන්ම හැමදාම ලිපිය කියවල ප්‍රතිචාරයක් දක්වන දිනේෂ් ට, දීර්ඝ ලෙස මා පැසසීමට ලක් කර තිබූ අයට පමණක් නොවෙයි, ප්‍රශ්න අහපු හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. ලාංකීය සිතුවිලි නිල වෙබ් අඩවියත් ඇවිත් අගය කරල ගිය දවසෙ සතුටත් එක්ක පුංචි ආඩම්බරකමකුත් හිතේ ඇති නොවුනාමත් නොවෙයි.
ඉතින්, හැමදාම ලිපිය කියවල මා දිරිමත් කල හැමෝටම ස්තුතියි...
4 වසරේදී නැවත මුණ ගැසෙමු.
Wednesday, October 13, 2010
Subscribe to:
Post Comments (Atom)
2 විවේචන:
ම්.....ඔන්න අවසාන පාඩමටත් ආවා.දන්න දේවල උනත් නොදන්න දේවල් පැහැදිලි කලාට නංගට තැන්කූ..
මමනම් පේල්නෙ. තුනේම ඉන්නම් තව අවුරුද්දක්...
Post a Comment