skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, October 31, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

දිග නිවාඩුවකින් පස්සෙ ඔන්න පුරුදු පාඩමට ආයිත් එකතු උනා.
අද ඉඳන් අපි 4 පංතියේ :)

කාට හරි මතකද ඇයි අපි "ප්‍රශ්නය" නිවැරදි වින්‍යාසයයි කියල කිව්වෙ කියල?

201.) පමණ
202.) ප්‍රදේශය
203.) ගංගාව
204.) පුෂ්පය
205.) දිය බිඳු
206.) ප්‍රශ්නය
207.) උණුසුම්
208.) විශේෂ
209.) විශ්‍රාම
210.) යහළුවා
211.) පරණ
212.) බඳුන
213.) පිළුණු
214.) විස්මය
215.) ඔළුව
216.) ආදර්ශ
217.) පිළිහුඩුවා
218.) බාධකය
219.) කඳු වැටිය
220.) නිෂ්ඵල


පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 18:55
වර්ගීකරණය: සාහිත්‍යය කලා

4 විවේචන:

Dinesh said...

අක්කාගෙ මෙ උත්සාහයනම් සැහෙන්න අගය කල යුතුයි.......

October 31, 2010 at 6:57 PM
ස්වප්නා said...

ස්තුතියි :)

October 31, 2010 at 7:22 PM
sahan ළියනගෙරත්ගමයා said...

ගොඩක් ඒව මම හිතාගෙන ඉදිය හැටි වැරදි නේ..අක්කට ජය..දිගටම අපිට උගන්නන්න

October 31, 2010 at 7:49 PM
dinesh said...

ඇත්තමයි "ප්‍රශ්නය" ලියන හැම වෙලාවෙම ඔයාව මතක් වෙනවා.ඉස්සර වැඩිය හිතුවෙ නෑ.,"න"ණ" දෙකම දැම්මනෙ.දිගටම lesson එක කරමු sister..sorry,sorry...ටීචර් :D

October 31, 2010 at 8:59 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio