skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, October 13, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අද පළ කරන්නේ 3 වෙනි වසරට නියමිත අවසන් පාඩම.

181.) අභ්‍යාසය
182.) ප්‍රශංසාව
183.) දුරේක්ෂය
184.) පරීක්ෂණය
185.) අනුරාධපුරය
186.) ඍජුකෝණාස්‍රය
187.) බුද්ධ පූජාව
188.) කෘමිනාශක
189.) දෂ්ට කරනවා
190.) සුද්ධෝදන
191.) දුර්භික්ෂය
192.) ශිල්ප ශාස්ත්‍ර
193.) ප්‍රදර්ශනය
194.) ථූපාරාමය
195.) ආශිර්වාදය
196.) පෞරාණික
197.) පෝෂ්‍යදායක
198.) ඝනකාභය
199.) කෞතුකාගාරය
200.) රථය

උපුටා ගැනීම: පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකසන ලද ලැයිස්තුවකිනි.

අවසන් පාඩමෙන් පිටත් වෙන්න කලින්, මෙතුවක් මේ ලිපි පෙළ කියවූ හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
විශේෂයෙන්ම හැමදාම ලිපිය කියවල ප්‍රතිචාරයක් දක්වන දිනේෂ් ට, දීර්ඝ ලෙස මා පැසසීමට ලක් කර තිබූ අයට පමණක් නොවෙයි, ප්‍රශ්න අහපු හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. ලාංකීය සිතුවිලි නිල වෙබ් අඩවියත් ඇවිත් අගය කරල ගිය දවසෙ සතුටත් එක්ක පුංචි ආඩම්බරකමකුත් හිතේ ඇති නොවුනාමත් නොවෙයි.

ඉතින්, හැමදාම ලිපිය කියවල මා දිරිමත් කල හැමෝටම ස්තුතියි...

4 වසරේදී නැවත මුණ ගැසෙමු.
Posted by ස්වප්නා at 19:36
වර්ගීකරණය: සාහිත්‍යය කලා

2 විවේචන:

dinesh said...

ම්.....ඔන්න අවසාන පාඩමටත් ආවා.දන්න දේවල උනත් නොදන්න දේවල් පැහැදිලි කලාට නංගට තැන්කූ..

October 13, 2010 at 8:05 PM
``` Outsider``` said...

මමනම් පේල්නෙ. තුනේම ඉන්නම් තව අවුරුද්දක්...

October 14, 2010 at 1:51 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio