skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 11, 2010

මට කඳුළු දෙන්න



මට කඳුළු දෙන්න
මගෙ හදවත අරන් යන්න
මට සුසුම් ලන්න
ඔබෙ මතකය තබා යන්න

සඳ තරු ඉල්ලා
නොදරුවන්ව හඬන්න දැන් බෑ
සඳ තරු නොවුනත්
ඉල්ලුවෙ අපි දෙන්න කෙනෙක් නෑ

මල් උයන් වගේ
හැමදවසම ලස්සන වෙන්නෑ
නොවුණයි කියලා
එදා අපිට එපා කියනු බෑ
Posted by ස්වප්නා at 09:21
වර්ගීකරණය: සිතුවිල්ලක්

4 විවේචන:

ඉලංදාරියා said...

ලසනම ලසනයි

October 11, 2010 at 11:30 AM
``` Outsider``` said...

මොකද මේ දවස්වල විරහ කවි ලියන්නෙ. මොකක් හරි වැරැදිලාද?
කමක් නෑ ලියන්න ලස්සනට ලියන්න...

October 11, 2010 at 1:49 PM
ස්වප්නා said...

@Outsider: හපොයි නෑ. කලින් පෝස්ට් එකට දාපු කවි මම ලිව්වෙ මීට අවුරුද්දකට විතර කලින්.
අද උදේ පෝස්ට් එකක් දාන්න හිතුණා. මෙන්න කවි පද ටික ලියවිලා :)
හී හී මට තියෙන්නෙ වරදින ප්‍රශ්න නෙවෙයි නෙ :) වරදින්නවත් හරි යන්නෙ නැති ප්‍රශ්නෙනෙ ;) හී හී

October 11, 2010 at 3:44 PM
Mysty said...

ලොව අප පතන හැමදේම
එලෙසම අපට ලැබෙන් නෑ ...
තිබෙන හකුර සුරකිනු මිස
ගිය හකුරට ලොබ කර පලක් නෑ ....

October 12, 2010 at 1:46 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio