Monday, October 11, 2010
මට කඳුළු දෙන්න
මට කඳුළු දෙන්න
මගෙ හදවත අරන් යන්න
මට සුසුම් ලන්න
ඔබෙ මතකය තබා යන්න
සඳ තරු ඉල්ලා
නොදරුවන්ව හඬන්න දැන් බෑ
සඳ තරු නොවුනත්
ඉල්ලුවෙ අපි දෙන්න කෙනෙක් නෑ
මල් උයන් වගේ
හැමදවසම ලස්සන වෙන්නෑ
නොවුණයි කියලා
එදා අපිට එපා කියනු බෑ
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
ලසනම ලසනයි
මොකද මේ දවස්වල විරහ කවි ලියන්නෙ. මොකක් හරි වැරැදිලාද?
කමක් නෑ ලියන්න ලස්සනට ලියන්න...
@Outsider: හපොයි නෑ. කලින් පෝස්ට් එකට දාපු කවි මම ලිව්වෙ මීට අවුරුද්දකට විතර කලින්.
අද උදේ පෝස්ට් එකක් දාන්න හිතුණා. මෙන්න කවි පද ටික ලියවිලා :)
හී හී මට තියෙන්නෙ වරදින ප්රශ්න නෙවෙයි නෙ :) වරදින්නවත් හරි යන්නෙ නැති ප්රශ්නෙනෙ ;) හී හී
ලොව අප පතන හැමදේම
එලෙසම අපට ලැබෙන් නෑ ...
තිබෙන හකුර සුරකිනු මිස
ගිය හකුරට ලොබ කර පලක් නෑ ....
Post a Comment