ඔන්න අද වචන ටික:
161.) පුෂ්පය
162.) සංඛ්‍යාව
163.) වෘක්ෂය
164.) විශේෂ
165.) සිද්ධාර්ථ
166.) ආදර්ශය
167.) දක්ෂ
168.) ප්‍රතිඵල
169.) භාවනාව
170.) ඡන්දය
171.) ප්‍රදේශය
172.) ස්ථානය
173.) නොණ්ඩි
174.) අවස්ථාව
175.) ලේඛනය
176.) ආරාධනය
177.) මිණි බැඳි
178.) ආරක්ෂාව
179.) දුරකථනය
180.) සන්ධ්‍යාව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස පළ කල ලැයිස්තුවලින් උපුටා ගන්නා ලදී.
Saturday, October 9, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ඒකත් අවුලක් නෑ...thanks.
මම දවස් දෙක තුනක් තිස්සෙම මෙ සම්භන්ද අක්කට ස්තුති කරන්න හිටියෙ. කරන්න බැරි වුණා. ඇත්තටම පොඩි කාලෙදි අපි ඉස්කොලෙට වැඩිය හිටියෙ ඉස්කොලෙට අල්ලපු කැලේ. වචන ගොඩක් මිස් කරගත්ත. අපිත් එක්කලා හිටපු කිපදෙනෙක් පන්තියෙ ඉදන් ඔය වචන ටික අල්ලගත්තා. තාමත් සිංහල ලියද්දි වරද්දනවා. මගෙ වැරැද්දක් දැක්කොත් පෙන්නන අමතක කරන්න එපා, එතන කොච්චර සෙනඟ හිටියත් හොද ද, ස්තුති විස්තරය බෙදා ගන්නවට.
සම්බන්ධ - හරි වචනය ;)
Post a Comment