skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, October 9, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද වචන ටික:

161.) පුෂ්පය
162.) සංඛ්‍යාව
163.) වෘක්ෂය
164.) විශේෂ
165.) සිද්ධාර්ථ
166.) ආදර්ශය
167.) දක්ෂ
168.) ප්‍රතිඵල
169.) භාවනාව
170.) ඡන්දය
171.) ප්‍රදේශය
172.) ස්ථානය
173.) නොණ්ඩි
174.) අවස්ථාව
175.) ලේඛනය
176.) ආරාධනය
177.) මිණි බැඳි
178.) ආරක්ෂාව
179.) දුරකථනය
180.) සන්ධ්‍යාව

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස පළ කල ලැයිස්තුවලින් උපුටා ගන්නා ලදී.
Posted by ස්වප්නා at 10:05
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

dinesh said...

ඒකත් අවුලක් නෑ...thanks.

October 9, 2010 at 1:27 PM
රවා said...

මම දවස් දෙක තුනක් තිස්සෙම මෙ සම්භන්ද අක්කට ස්තුති කරන්න හිටියෙ. කරන්න බැරි වුණා. ඇත්තටම පොඩි කාලෙදි අපි ඉස්කොලෙට වැඩිය හිටියෙ ඉස්කොලෙට අල්ලපු කැලේ. වචන ගොඩක් මිස් කරගත්ත. අපිත් එක්කලා හිටපු කිපදෙනෙක් පන්තියෙ ඉදන් ඔය වචන ටික අල්ලගත්තා. තාමත් සිංහල ලියද්දි වරද්දනවා. මගෙ වැරැද්දක් දැක්කොත් පෙන්නන අමතක කරන්න එපා, එතන කොච්චර සෙනඟ හිටියත් හොද ද, ස්තුති විස්තරය බෙදා ගන්නවට.

October 9, 2010 at 5:05 PM
ස්වප්නා said...

සම්බන්ධ - හරි වචනය ;)

October 9, 2010 at 6:52 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio