skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 4, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ වචන වල ප්‍රශ්නයක් තියනවද?

141.) අව්ව
142.) වර්ෂාව
143.) විශාල
144.) වාක්‍ය
145.) භාජනය
146.) ආචාර
147.) මිශ්‍රණය
148.) බාධක
149.) විෂයය
150.) ආධාර
151.) රචනය
152.) ශබ්දය
153.) බාල්දිය
154.) උපදේශය
155.) ශිෂ්‍යයා
156.) ආරම්භය
157.) ශෝකය
158.) මෘදු
159.) ඛනිජ
160.) භූමිතෙල්

උපුටා ගැන්ම: පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකස් කරන ලද ලැයිස්තුවකි.
Posted by ස්වප්නා at 19:36
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

Anonymous said...

මට නම් නැහැ.මමත් භාවිතා කරන්නෙ ඔය විදියටම තමයි.:D

October 4, 2010 at 8:01 PM
dinesh said...

ම්ම්ම්ම්....නැහැ.තුන වසර මෙහෙමනම් හත , අට කොහොම වෙයිද?

October 5, 2010 at 6:08 AM
ස්වප්නා said...

මා ලඟ තියෙන්නෙ 5 වසරට වෙනකන් විතරයි. පුංචි පංති වලදිනෙ අක්ෂර වින්‍යාසය උගන්වන්නෙ :) ලොකු වෙනකොට හරි දේ හොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ ...:)

October 5, 2010 at 8:13 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio