මේ වචන වල ප්‍රශ්නයක් තියනවද?
141.) අව්ව
142.) වර්ෂාව
143.) විශාල
144.) වාක්‍ය
145.) භාජනය
146.) ආචාර
147.) මිශ්‍රණය
148.) බාධක
149.) විෂයය
150.) ආධාර
151.) රචනය
152.) ශබ්දය
153.) බාල්දිය
154.) උපදේශය
155.) ශිෂ්‍යයා
156.) ආරම්භය
157.) ශෝකය
158.) මෘදු
159.) ඛනිජ
160.) භූමිතෙල්
උපුටා ගැන්ම: පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකස් කරන ලද ලැයිස්තුවකි.
Monday, October 4, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
මට නම් නැහැ.මමත් භාවිතා කරන්නෙ ඔය විදියටම තමයි.:D
ම්ම්ම්ම්....නැහැ.තුන වසර මෙහෙමනම් හත , අට කොහොම වෙයිද?
මා ලඟ තියෙන්නෙ 5 වසරට වෙනකන් විතරයි. පුංචි පංති වලදිනෙ අක්ෂර වින්‍යාසය උගන්වන්නෙ :) ලොකු වෙනකොට හරි දේ හොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ ...:)
Post a Comment