කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)
බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.
641.) විකාශනය
642.) පුස්තකාලය
643.) රැකියා ඇබෑර්තු
644.) අනාරක්ෂිත
645.) පාවිච්චිය
646.) ඝන්ටාර නාදය
647.) ප්රමුඛ
648.) සම්බන්ධය
649.) සාමූහික
650.) අඛණ්ඩ
651.) රිද්මයානුකූල
652.) මාංශ භක්ෂක
653.) හාස්‍යජනක
654.) සරණාගත
655.) කඳවුර
656.) සුරක්ෂිත
657.) ජාතිකාභිමානය
658.) සුවිශේෂ
659.) දේශගුණය
670.) ගෘහය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, July 17, 2011
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
What has happen to "kayanna badhi shayanna?" Why it is ක්ෂ??
අක්ෂර වින්‍යාසයන්ට අදාල වන නීති රීති ගැන දැනුවත් කිරීමට හැකිද?
බොහොම ස්තූතියි!
තාරක
@ Donald Gaminitillake: Both are correct.
@ Tharaka Weerasekara : මේ ලිපි පෙළේම ලිපි කිහිපයක් ඔය පිළිබඳව පළ වෙලා තියනවා. ඉඩක් ලැබෙන විදිහට ලියන්න බලන්නම්.
අම්මෝ මේ ටීචර් හරි හොරෙක් !!!
කාලයක් අතුරුදහන් වෙලා ඉන්නවා. ඊට පස්සේ ආයෙම මතුවෙනවා.
ඔන්න හරි ටීචර් අපි ඉගෙන ගත්තා. සුදාගේ සිහිනයකුත් දාන්න පුලුවන්ද ?
:P ;) :D
ක්ෂ ටයිප් කරන්නේ මෙහෙමයි.
ක \ ෂ අකුරු තුන ඇතුලත් කරන්න. ඉංගිරිසි අකුරු වලින් දැක්වුවහොත්:
l \ I
සිම්පල් එල්, බැක් ස්ලෑෂ්, කැපිටල් අයි.
අකුරු දෙකක් එකතු කරන්න ඔබත් අදම \ පාවිච්චි කරන්න. ස්තූතියි!
ඔබට ස්තුතියි !!
Post a Comment