මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.
671.) ඡන්දය
672.) ඝෝෂාව
673.) සමචතුරස්‍රය
674.) ග්‍රාමය
675.) කෛරාටික
676.) තෛලය
677.) ක්‍රෑර
678.) දිව්‍ය ලෝකය
679.) මාතෘ භූමිය
680.) වක්ත්‍රය
681.) ස්වර්ණමය
682.) උපස්ථාන
683.) අර්ථය
684.) ග්‍රන්ථය
685.) මුඛය
686.) මෘදු
687.) ලක්ෂ්‍යය
688.) චංචල
689.) නිශ්චල
690.) ව්‍යාජ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, July 23, 2011
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
නියමයි. දැන් අපි ඉන්නේ පහේ පංතියේද හතරේ පංතියේද ? ටීචර් උගන්වන විදිහට ළමයින්ට ඉන්න පංතියත් අමතක වෙනවා. :)
පහේ :) :P
අම්මෝ ඒක මතක් කරලා දුන්න එක හොදයි. :)
මේක කියවපුවහම ඉස්සර තිබ්බ අසා ලිවීම පාඩම මතක් උනා...
මේ පරිගනකයෙන් ටයිප් කරන්න ගත්තත් හරි මගෙත් අක්ෂර වින්‍යාසය නම් නැත්තටම නැති වෙලා..
දිගටම පාඩම කරගෙන යන්න...
ස්තුතියි දිරි ගැන්වීමට
තව බොහෝ දෙනෙක් වරද්දන වචන තමයි මෙවා...
විශිෂ්ට
දෂ්ට
ශිෂ්ටාචාරය
දෘෂ්ටිය
කණිෂ්ඨ
නියම ලිපියක් ....ඔහොම යමු...:)
Post a Comment