skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 23, 2011

ඡන්දේ ...



අපි දෙන්නා දෙපක්ෂයේ
පාට දෙකේ , ජාති දෙකේ

කොහොම උනත් එදා වගේ
අදත් හෙටත් නොවෙනස්වේ
හැමදාමත් ඔයා මගේ
හිතේ ඇල්ම පුරා ගියේ

දිනුවත් පැරදුනත් රටේ
තාප්ප වල ඇලුණු කොලේ
අපි දෙන්නා දුන් ඡන්දේ
නෑ කිසි දා පැරදෙන්නේ
Posted by ස්වප්නා at 13:35
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

සංකල්ප said...

අක්කත් ලඟදිම කාටහරි ඡන්දේ දෙන්න වගේ යන්නේ. ඒකනේ මේ වටින් ගොඩින් කියන්නේ.
කමක් නෑ කමක් නෑ. :)
ඒකත් ජයසිරි මංගලම් කියලා කිව්වලු.

(දැනටමත් ඡන්දේ දීලද මන්දා)

July 23, 2011 at 5:43 PM
චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ඔය ඡන්දේ නම් හොඳට හිතලා ගහන්න ඕනේ සහෝදරී... එක මනාපයයි හම්බවෙන්නේ...!

July 24, 2011 at 12:48 AM
මකුළු පැංචි (මංචි) said...

ශා...හරිම කාලෝචිතයි,,... :D

July 24, 2011 at 3:45 AM
ස්වප්නා said...

:D

July 24, 2011 at 10:01 AM
``` Outsider``` said...

ඡන්දෙනම් ඡන්දෙම තමා. තේරෙන්නෙ පහු වෙලානෙ.. හික් හික්..

July 25, 2011 at 9:22 AM
ස්වප්නා said...

:P

July 30, 2011 at 7:02 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio