skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, July 17, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)
බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.

641.) විකාශනය
642.) පුස්තකාලය
643.) රැකියා ඇබෑර්තු
644.) අනාරක්ෂිත
645.) පාවිච්චිය
646.) ඝන්ටාර නාදය
647.) ප්‍රමුඛ
648.) සම්බන්ධය
649.) සාමූහික
650.) අඛණ්ඩ
651.) රිද්මයානුකූල
652.) මාංශ භක්ෂක
653.) හාස්‍යජනක
654.) සරණාගත
655.) කඳවුර
656.) සුරක්ෂිත
657.) ජාතිකාභිමානය
658.) සුවිශේෂ
659.) දේශගුණය
670.) ගෘහය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 18:14
වර්ගීකරණය: සාහිත්‍යය කලා

8 විවේචන:

Donald Gaminitillake said...

What has happen to "kayanna badhi shayanna?" Why it is ක්ෂ??

July 17, 2011 at 9:24 PM
Unknown said...

අක්ෂර වින්‍යාසයන්ට අදාල වන නීති රීති ගැන දැනුවත් කිරීමට හැකිද?
බොහොම ස්තූතියි!

තාරක

July 18, 2011 at 11:57 AM
ස්වප්නා said...

@ Donald Gaminitillake: Both are correct.

@ Tharaka Weerasekara : මේ ලිපි පෙළේම ලිපි කිහිපයක් ඔය පිළිබඳව පළ වෙලා තියනවා. ඉඩක් ලැබෙන විදිහට ලියන්න බලන්නම්.

July 18, 2011 at 1:14 PM
සංකල්ප said...

අම්මෝ මේ ටීචර් හරි හොරෙක් !!!
කාලයක් අතුරුදහන් වෙලා ඉන්නවා. ඊට පස්සේ ආයෙම මතුවෙනවා.

ඔන්න හරි ටීචර් අපි ඉගෙන ගත්තා. සුදාගේ සිහිනයකුත් දාන්න පුලුවන්ද ?

July 18, 2011 at 2:22 PM
ස්වප්නා said...

:P ;) :D

July 18, 2011 at 5:57 PM
Unknown said...

ක්‍ෂ ටයිප් කරන්නේ මෙහෙමයි.

ක \ ෂ අකුරු තුන ඇතුලත් කරන්න. ඉංගිරිසි අකුරු වලින් දැක්වුවහොත්:

l \ I

සිම්පල් එල්, බැක් ස්ලෑෂ්, කැපිටල් අයි.

July 19, 2011 at 10:51 AM
Unknown said...

අකුරු දෙකක් එකතු කරන්න ඔබත් අදම \ පාවිච්චි කරන්න. ස්තූතියි!

July 19, 2011 at 1:38 PM
ස්වප්නා said...

ඔබට ස්තුතියි !!

July 21, 2011 at 8:17 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio