යන්තම් හුස්ම ටිකක් ගන්න ටීචර් ට වෙලාව හම්බ උනේ දැන් තමයි.
මතකනෙ , :) අපි දැන් පහ වසරේ..
601.) ශරීරාංග
602.) වාසස්ථාන
603.) කැලණිය
604.) වික්‍රමය
605.) කොම්පෝස්ට්
606.) මණ්ඩලය
607.) ශිෂ්‍යයා
608.) ගෞරවය
609.) ප්‍රාණය
610.) දෘඪ
611.) දුර්ගන්ධය
612.) කාර්යශූර
613.) ආරම්භය
614.) කළමනාකරු
615.) විරෝධය
616.) සම්පිණ්ඩිත
617.) මාතෘකාව
618.) ව්‍යර්ථ
619.) පංචාස්‍රය
620.) ද්‍රව්‍ය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Thursday, June 9, 2011
Subscribe to:
Post Comments (Atom)
5 විවේචන:
අක්කා ගොඩක් කාලෙකට පස්සෙ අක්ෂර වින්‍යාසය අරන් ඇවිල්ලා..
හ්ම්ම් :D
නැවත පොත හමු වී තිබෙන හැඩයි..... :D
@dinesh අක්කට දැන් හරියට වැඩ මල්ලි..... ආයෙත් :D
ඇති යන්තන් ටීචර්ට එයා හිටපු පන්තිය හරි මතක තියෙනවා. ටීචර්ට අපිව අමතක උනාට අපට ටීචර්ව අමතක උනේ නෑ.
එහෙනම් පාඩමට ලෑස්ති වෙමු !!!!! :)
@අභීත : හී හී :) ඇත්තමයි අනේ මේ MSc වැඩ වල හිර උනා.
@මධුරංග : තැන්කූ තැන්කූ මාව අමතක නොකලාට :)
Post a Comment