skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, June 10, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

පහ වසරේ වචන නම් තාම සෑහෙන පමණ හුරු පුරුදු වචන නේද?
මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....

621.) රේඛාව
622.) ශරීර ශක්තිය
623.) දළඹුවා
624.) යෝග්‍ය
625.) පෘතුගීසි
626.) විශ්වය
627.) ඡායාරූපය
628.) පරිවර්තනය
629.) පෞද්ගලික
630.) ඛනිජ තෙල්
631.) උෂ්ණත්වය
632.) දසන් පෙළ
633.) මනුෂ්‍යයා
634.) චන්ද්‍රයා
635.) දිය දහර
636.) සංචාරය
637.) පවිත්‍රතාව
638.) උද්‍යාන
639.) විශ්‍රාම ශාලාව
640.) මං සන්ධිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:44
වර්ගීකරණය: සාහිත්‍යය කලා

6 විවේචන:

සංකල්ප said...

වචන ටික නම් අමාරු නෑ ටීචර්. කියන්න අමතක උනා. සුදාගේ සුදු සිහින කතා ලියන්නේ එහෙම නැද්ද ? සුදා දග වැඩ එහෙම කරන්නේ නද්ද මේ දවස්වල ???

June 10, 2011 at 9:16 PM
Abeetha Edirisinghe said...

දැන් මධුරංග වෙන සුදෙක්ගේ කතා තියෙන්නේ.... :D

June 10, 2011 at 9:33 PM
ස්වප්නා said...

;) එහෙම තමා කලින් කල පලින් පල :P

June 10, 2011 at 9:44 PM
Amila Chathuranga said...

වැඩක් නැති වැඩකි....

June 11, 2011 at 12:13 PM
සත්සමුදුර said...

මම අද තමයි ඔබගේ බ්ලොග් අඩවිය දැක්කේ. ඔබගේ නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු පාඩම සිංහල බ්ලොග්කරුවෙකු ලෙස මටනම් අතිශයින්ම ප්‍රයෝජනවත්. මට ගැටළුවක් තියෙනවා අක්ෂර කියන එන අක්‍ෂර කියල ලිවුවොත් වැරදිද?

June 11, 2011 at 8:24 PM
ස්වප්නා said...

@ indi: ස්තුතියි :)

@ දිනේශ් දීපාල් : දෙකම නිවැරදියි .. ස්තුතියි ඔබටත් !!

June 14, 2011 at 10:42 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ▼  June (6)
      • යෝජනාවට ප්‍රතිචාර !!!
      • උණ විකාරෙන් ලියන කවි..
      • මාමා...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මම වෙනම මලක් !!!
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio