skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, June 9, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

යන්තම් හුස්ම ටිකක් ගන්න ටීචර් ට වෙලාව හම්බ උනේ දැන් තමයි.
මතකනෙ , :) අපි දැන් පහ වසරේ..

601.) ශරීරාංග
602.) වාසස්ථාන
603.) කැලණිය
604.) වික්‍රමය
605.) කොම්පෝස්ට්
606.) මණ්ඩලය
607.) ශිෂ්‍යයා
608.) ගෞරවය
609.) ප්‍රාණය
610.) දෘඪ
611.) දුර්ගන්ධය
612.) කාර්යශූර
613.) ආරම්භය
614.) කළමනාකරු
615.) විරෝධය
616.) සම්පිණ්ඩිත
617.) මාතෘකාව
618.) ව්‍යර්ථ
619.) පංචාස්‍රය
620.) ද්‍රව්‍ය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 21:22
වර්ගීකරණය: සාහිත්‍යය කලා

5 විවේචන:

Dinesh said...

අක්කා ගොඩක් කාලෙකට පස්සෙ අක්ෂර වින්‍යාසය අරන් ඇවිල්ලා..

June 10, 2011 at 1:29 AM
ස්වප්නා said...

හ්ම්ම් :D

June 10, 2011 at 8:24 AM
Abeetha Edirisinghe said...

නැවත පොත හමු වී තිබෙන හැඩයි..... :D

@dinesh අක්කට දැන් හරියට වැඩ මල්ලි..... ආයෙත් :D

June 10, 2011 at 9:28 AM
සංකල්ප said...

ඇති යන්තන් ටීචර්ට එයා හිටපු පන්තිය හරි මතක තියෙනවා. ටීචර්ට අපිව අමතක උනාට අපට ටීචර්ව අමතක උනේ නෑ.

එහෙනම් පාඩමට ලෑස්ති වෙමු !!!!! :)

June 10, 2011 at 3:59 PM
ස්වප්නා said...

@අභීත : හී හී :) ඇත්තමයි අනේ මේ MSc වැඩ වල හිර උනා.

@මධුරංග : තැන්කූ තැන්කූ මාව අමතක නොකලාට :)

June 10, 2011 at 8:52 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ▼  June (6)
      • යෝජනාවට ප්‍රතිචාර !!!
      • උණ විකාරෙන් ලියන කවි..
      • මාමා...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මම වෙනම මලක් !!!
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio