skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, February 23, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )

මේ සුදා ලස්සනට නට නට කියන සිංදුවක්. බලන්න මොකක් හරි විශේෂත්වයක් පේනවද කියල.
මේකට කියන්නෙ, කිඹුලගෙ සිංදුව.

කිඹුලගෙ තාත්තා
උරහිස හොලවනවා
පී........න පී.......න නෑ...වා


කිඹුලගෙ අම්මා
ඇස් දෙක කරකවනා
ඇස් දෙක කරකවනා
පී........න පී.......න නෑ...වා


කිඹුලගෙ අයියා
කකුලක් සොලවනවා
පී........න පී.......න නෑ...වා

කිඹුලගෙ අක්කා
පච්ච චොලවනවා
පච්ච චොලවනවා ( හී හී හී සිනාවෙමින්)
පච්ච චොලවනවා
පී........න පී.......න නෑ...වා

කිඹුලගෙ පැටියා
මුකුත් කරන්නේ නෑ ...
පී........................න පී.............................න නෑ...වා

මට මතක් උනේ අර මොකක්ද සංගීත කණ්ඩායමක සිංදුවක් තියෙන්නෙ "BOYS WILL BE BOYS" කියල :). අන්න ඒක :)
Posted by ස්වප්නා at 08:44
වර්ගීකරණය: රස කතාවක්

5 විවේචන:

සංකල්ප said...

සුදා කියන්නෙ පුදුම පුතෙක් නේ. ලස්සන සිංදුව තාමත් හිනා. කිබුලගේ අක්කා කරන වැඩේ තමයි පංකාදු !!!! :)

February 23, 2011 at 11:52 AM
Dinesh said...

හරි ලස්සන සින්දුව...
කිඹුලගේ පැටියා මොකද මුකුත් කරන් නැත්තේ??

February 23, 2011 at 3:06 PM
රත්ගමයා said...

හික්....( හිනා වෙන සලකුන )

February 23, 2011 at 3:53 PM
``` Outsider``` said...

කිඹුලගෙ පැටිය ස්වප්න‍ගෙ මල්ලිද? :)

මේ සිංදුවනම් පොඩි එකෙක්වත් කියනව මටනම් ඇහිල නෑ කවදාවත්...

February 23, 2011 at 4:05 PM
dinesh said...

කවුද දන්නෙ නෑ සුදාට ඔය සිංදුව කියල දුන්නෙ......මම පොඩි කාලෙ වාගෙ පොඩි එවුන් එහෙම ඔය පැත්තෙ නෑ නේද? :)

February 23, 2011 at 4:50 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio