දිග නිවාඩුවකින් පස්සෙ ඔන්න පුරුදු පාඩමට ආයිත් එකතු උනා.
අද ඉඳන් අපි 4 පංතියේ :)
කාට හරි මතකද ඇයි අපි "ප්රශ්නය" නිවැරදි වින්‍යාසයයි කියල කිව්වෙ කියල?
201.) පමණ
202.) ප්‍රදේශය
203.) ගංගාව
204.) පුෂ්පය
205.) දිය බිඳු
206.) ප්රශ්නය
207.) උණුසුම්
208.) විශේෂ
209.) විශ්‍රාම
210.) යහළුවා
211.) පරණ
212.) බඳුන
213.) පිළුණු
214.) විස්මය
215.) ඔළුව
216.) ආදර්ශ
217.) පිළිහුඩුවා
218.) බාධකය
219.) කඳු වැටිය
220.) නිෂ්ඵල
පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, October 31, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
අක්කාගෙ මෙ උත්සාහයනම් සැහෙන්න අගය කල යුතුයි.......
ස්තුතියි :)
ගොඩක් ඒව මම හිතාගෙන ඉදිය හැටි වැරදි නේ..අක්කට ජය..දිගටම අපිට උගන්නන්න
ඇත්තමයි "ප්රශ්නය" ලියන හැම වෙලාවෙම ඔයාව මතක් වෙනවා.ඉස්සර වැඩිය හිතුවෙ නෑ.,"න"ණ" දෙකම දැම්මනෙ.දිගටම lesson එක කරමු sister..sorry,sorry...ටීචර් :D
Post a Comment