skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, October 3, 2010

ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...

ඉහේ හිට ඉහිරුණා
පුංචි මුව ඇද උනා
අපුළ රැදි දෑස් හැර
හැරි හැරී බැලවුණා

වැහි බිඳක සිසිලවත්
හිරු රැසක පහසවත්
නොදන්නා රිය සකක්
මඩ වලට හිනැහුණා

බෝනික්කියක් වගේ
දෙනෙත් අඳ දෙව් ලියක්
පුංචි පුතුගේ මුවේ
හසරැල්ල නැති කලා

නොසැලෙන්න කිරි පුතේ
දිරි ගන්න, දුක් වෙතේ
උගත්කම රජයන්න
එදා නුඹ රජ වෙතේ
Posted by ස්වප්නා at 19:46
වර්ගීකරණය: සිතුවිල්ලක්

3 විවේචන:

``` Outsider``` said...

ඒ පුතාට විතරක් නෙවෙයි අනේ මේ දවස් ටිකේ අපිත් අම්බානක මඩ වතුර නානව. හැමදාම මම කුණුහරුපයක් කියල කෑ ගහන කොට මුන් මාව නාවල ගිහින්.
වාහන තියෙන හැම එකාටම වගේ මොළයක් හෝ හදවතක් නෑ කියල මම අවසානේ නිගමනයකට ඇවිත් හිත හදාගෙන ඉන්නව.

October 4, 2010 at 8:50 AM
ස්වප්නා said...

අයියෝ එහෙම කියන්න එපෝ...
මට වාහනයක් සමඟ මොලයක් සහ හදවතක් තියනෝ :(
හැබැයි ඒ වාහනේ ගන්න හයිය ලැබුණෙ ඕවගේ මඩ මමත් නාපු නිසා...
මට ඒ පුතාට කියල දෙන්න ඕනෙ උනේ ඒ ටික

October 4, 2010 at 12:08 PM
sahan ළියනගෙරත්ගමයා said...

ඉස්සර පයින් මඩ කාගෙන ගියපු මිනිස්සු තමා අද වාහන වලින් යන්නෙ..වැඩි හරියකට මුල අමතකයි....පද ලස්සනයි..මඩ නම් හරි නෑ

October 4, 2010 at 4:37 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio