මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
එකම දේ නැවත නැවතත් එක එක මුහුණවරින්.....ජීවිතය ඔහොම තමයි.
එකම අව්වඑකම වැස්සකලින් කලටපලින් පලට
ජිවිතය ගගක් වගේ ගලා ගෙන යයි..ලසනයි..ලොකු කථාවක් පොඩි කරල ලියල...
.........එකම අහසින්කලින් කලටපලින් පල ඔයා හරි දක්ෂ කිවිදියක් පාටයි
ස්තුතියි :D
5 විවේචන:
එකම දේ නැවත නැවතත් එක එක මුහුණවරින්.....ජීවිතය ඔහොම තමයි.
එකම අව්ව
එකම වැස්ස
කලින් කලට
පලින් පලට
ජිවිතය ගගක් වගේ ගලා ගෙන යයි..
ලසනයි..
ලොකු කථාවක් පොඩි කරල ලියල...
.........
එකම අහසින්
කලින් කලට
පලින් පල
ඔයා හරි දක්ෂ කිවිදියක් පාටයි
ස්තුතියි :D
Post a Comment