Thursday, August 19, 2010
පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
පිසාචයකු බව නිසැකව දැන දැනම
ඉවසා දරනු බැරි ආලය කරණ කොට
දිවියම කැප කරන සිය හිමි පතා ගෙන
කෙල්ලන් සිටින යුගයකි මේ පින්වන්ත
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
10 විවේචන:
කොහෙද අනේ ඔය කෙල්ලො ඉන්නෙ..
ඇත්තටම කොයිද ඔය වගේ කෙල්ලෝ ඉන්නේ.....?
ඉන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මටත් එහෙ යනට ඕනි.
පින්වන්ත යුගයක් ඈ......:)
ඕකනෙ ඉතින්, ඕගොල්ලන්ට මොනාත් කියන්න බෑ. තරහ ගන්නවනෙ :)
@ Shadow: ඔව් :) Take the advantage ;)
"පින්වන්ත කෙල්ලො"
එහෙම ජාතියක් ඉන්නවැයි?
කොහෙද අප්පා එහෙම අය ඉන්නෙ.. කියන්නකො බලන්න අපිත් ආසයි එහෙම කෙනෙක්ව දකින්න......:D
පද දෙක තුනකින් ඔයා ලොකු කතාවක් කියල තියෙන බව මට හැඟෙනවා සිස්...
@ pasan, blog gadol: ඔය ඕන තරං ඉන්නෙ..
@ sansarasidu: ස්තුතියි...
Bella Swan ... lolz
Post a Comment