Friday, August 27, 2010
අනුන් අත රැඳි සිහින
ඊයේ, ඔබ නෑ
අදත්, ඔබ නෑ
හෙටත් ඔබ ඒවිදැයි,
කියන්නට බෑ.
ඒත්,
මම,
ඊයෙත් හිටියා
අදත් ඉන්නවා
හෙටත්, අද වාගේම
බලාන ඉන්නවා
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
11 විවේචන:
බලාපොරොත්තුව උණ්ඩි කරගෙන හදවතේ.....
තවත් සෑහෙන කලක්
එහෙම ඉදීවි මම...
නුඹ වෙන හදක් තුල
සුවය විදගෙන ඒවි..
නියමයි..මටමයි ලියල තීන්නෙ...ඊයෙත් නැහැ අදත් නැහැ හෙට වත් online ඒවිද..???
මා, ඔබව....
ඊයෙත් දුටුවා
අදත් දුටුවා
හෙටත් දකීවී
ඒත්
එන්න බැරිවුනා
වැඩ වැඩි හන්දා....
හෙටවත්
එන්න බලන්නම්...
හෙටනම් නොවැරදීම එනවා.
ඊයෙත් මම ආවා,
අදත් මම හිටියා,
හෙටත් මම එනවා,
ඒත් ඔබ බලං උන්නේ,
වෙන කෙනෙකු එනකං,
ඒ නිසා මාව,
නොදකින්න ඇති......
වෙන කරන්න දෙයක් නෑ... බලා ඉන්නව ඇරෙන්න...:(
යන ගමන යන දුරක්
තනියම ම ගිහින් නුඹ
ආපස්සට හැරුණාම දැනේවී
මාව මඟ දාල ගිය වඟ
එදාටවත් එවි කියලා
බලන් ඉන්නවා මම තවම....
අන්න හොඳ ළමයි..
බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නෙ :) හැමෝටම ස්තුතියි ලස්සන අදහස් වලට
ඒත් දෑන් බාලාගෙන හිටියා ඇති මොකද..?වෙරලේ වෑදිලා ඇතට යන ..රල අයෙමකවදාවත් එන්නේ නෑ එන්නේ වෙන රළක්
Post a Comment