skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, August 19, 2010

පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??


පිසාචයකු බව නිසැකව දැන දැනම
ඉවසා දරනු බැරි ආලය කරණ කොට
දිවියම කැප කරන සිය හිමි පතා ගෙන
කෙල්ලන් සිටින යුගයකි මේ පින්වන්ත
Posted by ස්වප්නා at 08:23
වර්ගීකරණය: සිතුවිල්ලක්

10 විවේචන:

``` Outsider``` said...

කොහෙද අනේ ඔය කෙල්ලො ඉන්නෙ..

August 19, 2010 at 8:53 AM
෴ හසියා ෴ said...

ඇත්තටම කොයිද ඔය වගේ කෙල්ලෝ ඉන්නේ.....?
ඉන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මටත් එහෙ යනට ඕනි.

August 19, 2010 at 9:13 AM
Shadow/හේමලයා said...

පින්වන්ත යුගයක් ඈ......:)

August 19, 2010 at 11:07 AM
ස්වප්නා said...

ඕකනෙ ඉතින්, ඕගොල්ලන්ට මොනාත් කියන්න බෑ. තරහ ගන්නවනෙ :)

August 19, 2010 at 11:12 AM
ස්වප්නා said...

@ Shadow: ඔව් :) Take the advantage ;)

August 19, 2010 at 11:16 AM
BLOG ගඩොල් said...

"පින්වන්ත කෙල්ලො"

එහෙම ජාතියක් ඉන්නවැයි?

August 19, 2010 at 11:49 AM
Pasan said...

කොහෙද අප්පා එහෙම අය ඉන්නෙ.. කියන්නකො බලන්න අපිත් ආසයි එහෙම කෙනෙක්ව දකින්න......:D

August 19, 2010 at 2:24 PM
sansarasidu said...

පද දෙක තුනකින් ඔයා ලොකු කතාවක් කියල තියෙන බව මට හැඟෙනවා සිස්...

August 20, 2010 at 5:05 AM
ස්වප්නා said...

@ pasan, blog gadol: ඔය ඕන තරං ඉන්නෙ..

@ sansarasidu: ස්තුතියි...

August 20, 2010 at 8:19 AM
පසන් Sid said...

Bella Swan ... lolz

August 20, 2010 at 9:30 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio