මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
මරණය දුකක්ද?
ඔව්. මරණය විතරක් නෙවි. දෙවොන්දරා සං මරණයට කලිනුත් නොරිකො සං ව දාල ගියානෙ?
දෙගිඩියාවත් හරි අගෙයි නෙවද..?
හ්ම්ම් ඔව්. "මලගිය ඇත්තෝ" පුරාවට තියෙන්නෙ දෙගිඩියාවඒත් හැමදාම දෙගිඩියාවෙන් ඉන්න බෑ :) හරි තීරණයක් ගන්න ඕනෙ :)
හ්ම්ම්...එහෙනං ගන්න බලන්න.අපිත් බලාන ඉන්නවා ගන්න තීරණය කොයි වගේද කියලා..?
:) :)
6 විවේචන:
මරණය දුකක්ද?
ඔව්. මරණය විතරක් නෙවි.
දෙවොන්දරා සං මරණයට කලිනුත් නොරිකො සං ව දාල ගියානෙ?
දෙගිඩියාවත් හරි අගෙයි නෙවද..?
හ්ම්ම් ඔව්. "මලගිය ඇත්තෝ" පුරාවට තියෙන්නෙ දෙගිඩියාව
ඒත් හැමදාම දෙගිඩියාවෙන් ඉන්න බෑ :) හරි තීරණයක් ගන්න ඕනෙ :)
හ්ම්ම්...එහෙනං ගන්න බලන්න.
අපිත් බලාන ඉන්නවා ගන්න තීරණය කොයි වගේද කියලා..?
:) :)
Post a Comment