skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, August 16, 2010

හිතුවක්කාරයා


හිතුවක්කාර සුළඟක්
දෙවොන්දරා සං වගෙයි, හිතෙයි
අනේ
මට නොරිකො සං වෙන්න බයයි
දුකයි
ඒ සුළඟට ආදරෙයි
දුකයි
බයයි
Posted by ස්වප්නා at 09:01
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

Shadow/හේමලයා said...

මරණය දුකක්ද?

August 16, 2010 at 11:08 AM
ස්වප්නා said...

ඔව්. මරණය විතරක් නෙවි.
දෙවොන්දරා සං මරණයට කලිනුත් නොරිකො සං ව දාල ගියානෙ?

August 16, 2010 at 11:15 AM
මාරයාගේ හෝරාව said...

දෙගිඩියාවත් හරි අගෙයි නෙවද..?

August 16, 2010 at 7:46 PM
ස්වප්නා said...

හ්ම්ම් ඔව්. "මලගිය ඇත්තෝ" පුරාවට තියෙන්නෙ දෙගිඩියාව
ඒත් හැමදාම දෙගිඩියාවෙන් ඉන්න බෑ :) හරි තීරණයක් ගන්න ඕනෙ :)

August 16, 2010 at 9:26 PM
මාරයාගේ හෝරාව said...

හ්ම්ම්...එහෙනං ගන්න බලන්න.
අපිත් බලාන ඉන්නවා ගන්න තීරණය කොයි වගේද කියලා..?

August 16, 2010 at 9:47 PM
``` Outsider``` said...

:) :)

August 17, 2010 at 8:38 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio