skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, August 23, 2010

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )

පුළුවන් නං කියන්න බලන්න මේ කතාව මොකක්ද කියල. අපේ සුදා මට ලඟදි කියල දුන්නු කතාවක් මේක.

ඔන්න එකෝමත් එක රතක, පූල් ගෙදියක් තිබ්බා. හොඳද? පූල් ඇදෙන්නෙ ඇලේ නේද?.. නේද? ..
දවචක් ඔලු කත්තියක් ඇවිත් පූල් ගෙදිය කදන් ගියා. පොළත අලන් ගියා. අලිද?
ඊත පත්තෙ....., අර තිලින් තිලින් ගාල චද්දෙ එන්නෙ මොකක්ද? චීනුව .. චීනුව ගැඋවා විතලයි, ඔලා මේම කලල බෙල්ල අත ගාලා, අළු පිච්චා. ඊත පත්තෙ පොඉචියෙන් ඇවිත් අල්ලන් ගියා...

පැහැදිලියි නෙ ? ;)
Posted by ස්වප්නා at 22:39
වර්ගීකරණය: රස කතාවක්

7 විවේචන:

බිඟූ said...

මේක නිකන් ස්වප්නයක් වගෙයි....

August 23, 2010 at 11:50 PM
``` Outsider``` said...

පුහුල් හොරාගෙ කතාවනෙ ඕකවත් දන්නෙ නැද්ද ඔයා... පොඩි එකත් දන්න එකේ..

August 24, 2010 at 2:20 PM
ස්වප්නා said...

ඕගොල්ලො දන්නවද බලන්න දැම්මෙ :P

August 25, 2010 at 8:31 AM
Abeetha Edirisinghe said...

පුහුල් හොරා කරෙන් දැනේද

පුහුලෙ නටපු තොයිලෙද

August 27, 2010 at 10:45 PM
ස්වප්නා said...

පුහුල් හොරා කරෙන් දැනේ

August 31, 2010 at 8:32 AM
සංකල්ප said...

අහන් ඉන්න ආසයි. හුග දවසක් හිත හිත හිටියා සුදාගේ සුදු සිහින් ටිකක් බලන්න. ඔන්න අද සම්පූර්න කර ගත්තා. ස්වප්නා අක්කෝ ඉක්මනට තව කතා ටිකක් දාන්නකෝ.

January 31, 2011 at 11:41 PM
ස්වප්නා said...

:D

February 1, 2011 at 8:25 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio