පුළුවන් නං කියන්න බලන්න මේ කතාව මොකක්ද කියල. අපේ සුදා මට ලඟදි කියල දුන්නු කතාවක් මේක.
ඔන්න එකෝමත් එක රතක, පූල් ගෙදියක් තිබ්බා. හොඳද? පූල් ඇදෙන්නෙ ඇලේ නේද?.. නේද? ..
දවචක් ඔලු කත්තියක් ඇවිත් පූල් ගෙදිය කදන් ගියා. පොළත අලන් ගියා. අලිද?
ඊත පත්තෙ....., අර තිලින් තිලින් ගාල චද්දෙ එන්නෙ මොකක්ද? චීනුව .. චීනුව ගැඋවා විතලයි, ඔලා මේම කලල බෙල්ල අත ගාලා, අළු පිච්චා. ඊත පත්තෙ පොඉචියෙන් ඇවිත් අල්ලන් ගියා...
පැහැදිලියි නෙ ? ;)
Monday, August 23, 2010
Subscribe to:
Post Comments (Atom)
7 විවේචන:
මේක නිකන් ස්වප්නයක් වගෙයි....
පුහුල් හොරාගෙ කතාවනෙ ඕකවත් දන්නෙ නැද්ද ඔයා... පොඩි එකත් දන්න එකේ..
ඕගොල්ලො දන්නවද බලන්න දැම්මෙ :P
පුහුල් හොරා කරෙන් දැනේද
පුහුලෙ නටපු තොයිලෙද
පුහුල් හොරා කරෙන් දැනේ
අහන් ඉන්න ආසයි. හුග දවසක් හිත හිත හිටියා සුදාගේ සුදු සිහින් ටිකක් බලන්න. ඔන්න අද සම්පූර්න කර ගත්තා. ස්වප්නා අක්කෝ ඉක්මනට තව කතා ටිකක් දාන්නකෝ.
:D
Post a Comment