skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 23, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.

671.) ඡන්දය
672.) ඝෝෂාව
673.) සමචතුරස්‍රය
674.) ග්‍රාමය
675.) කෛරාටික
676.) තෛලය
677.) ක්‍රෑර
678.) දිව්‍ය ලෝකය
679.) මාතෘ භූමිය
680.) වක්ත්‍රය
681.) ස්වර්ණමය
682.) උපස්ථාන
683.) අර්ථය
684.) ග්‍රන්ථය
685.) මුඛය
686.) මෘදු
687.) ලක්ෂ්‍යය
688.) චංචල
689.) නිශ්චල
690.) ව්‍යාජ

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 10:36
වර්ගීකරණය: සාහිත්‍යය කලා

6 විවේචන:

සංකල්ප said...

නියමයි. දැන් අපි ඉන්නේ පහේ පංතියේද හතරේ පංතියේද ? ටීචර් උගන්වන විදිහට ළමයින්ට ඉන්න පංතියත් අමතක වෙනවා. :)

July 23, 2011 at 10:42 AM
ස්වප්නා said...

පහේ :) :P

July 23, 2011 at 10:50 AM
සංකල්ප said...

අම්මෝ ඒක මතක් කරලා දුන්න එක හොදයි. :)

July 23, 2011 at 5:41 PM
නදුන් උයන said...

මේක කියවපුවහම ඉස්සර තිබ්බ අසා ලිවීම පාඩම මතක් උනා...

මේ පරිගනකයෙන් ටයිප් කරන්න ගත්තත් හරි මගෙත් අක්ෂර වින්‍යාසය නම් නැත්තටම නැති වෙලා..

දිගටම පාඩම කරගෙන යන්න...

July 23, 2011 at 9:56 PM
ස්වප්නා said...

ස්තුතියි දිරි ගැන්වීමට

July 24, 2011 at 10:02 AM
siripala said...

තව බොහෝ දෙනෙක් වරද්දන වචන තමයි මෙවා...

විශිෂ්ට
දෂ්ට
ශිෂ්ටාචාරය
දෘෂ්ටිය
කණිෂ්ඨ


නියම ලිපියක් ....ඔහොම යමු...:)

August 1, 2011 at 9:57 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio