Saturday, July 23, 2011
ඡන්දේ ...
අපි දෙන්නා දෙපක්ෂයේ
පාට දෙකේ , ජාති දෙකේ
කොහොම උනත් එදා වගේ
අදත් හෙටත් නොවෙනස්වේ
හැමදාමත් ඔයා මගේ
හිතේ ඇල්ම පුරා ගියේ
දිනුවත් පැරදුනත් රටේ
තාප්ප වල ඇලුණු කොලේ
අපි දෙන්නා දුන් ඡන්දේ
නෑ කිසි දා පැරදෙන්නේ
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
අක්කත් ලඟදිම කාටහරි ඡන්දේ දෙන්න වගේ යන්නේ. ඒකනේ මේ වටින් ගොඩින් කියන්නේ.
කමක් නෑ කමක් නෑ. :)
ඒකත් ජයසිරි මංගලම් කියලා කිව්වලු.
(දැනටමත් ඡන්දේ දීලද මන්දා)
ඔය ඡන්දේ නම් හොඳට හිතලා ගහන්න ඕනේ සහෝදරී... එක මනාපයයි හම්බවෙන්නේ...!
ශා...හරිම කාලෝචිතයි,,... :D
:D
ඡන්දෙනම් ඡන්දෙම තමා. තේරෙන්නෙ පහු වෙලානෙ.. හික් හික්..
:P
Post a Comment