පහ වසරේ වචන නම් තාම සෑහෙන පමණ හුරු පුරුදු වචන නේද?
මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....
621.) රේඛාව
622.) ශරීර ශක්තිය
623.) දළඹුවා
624.) යෝග්‍ය
625.) පෘතුගීසි
626.) විශ්වය
627.) ඡායාරූපය
628.) පරිවර්තනය
629.) පෞද්ගලික
630.) ඛනිජ තෙල්
631.) උෂ්ණත්වය
632.) දසන් පෙළ
633.) මනුෂ්‍යයා
634.) චන්ද්‍රයා
635.) දිය දහර
636.) සංචාරය
637.) පවිත්‍රතාව
638.) උද්‍යාන
639.) විශ්‍රාම ශාලාව
640.) මං සන්ධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Friday, June 10, 2011
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
වචන ටික නම් අමාරු නෑ ටීචර්. කියන්න අමතක උනා. සුදාගේ සුදු සිහින කතා ලියන්නේ එහෙම නැද්ද ? සුදා දග වැඩ එහෙම කරන්නේ නද්ද මේ දවස්වල ???
දැන් මධුරංග වෙන සුදෙක්ගේ කතා තියෙන්නේ.... :D
;) එහෙම තමා කලින් කල පලින් පල :P
වැඩක් නැති වැඩකි....
මම අද තමයි ඔබගේ බ්ලොග් අඩවිය දැක්කේ. ඔබගේ නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු පාඩම සිංහල බ්ලොග්කරුවෙකු ලෙස මටනම් අතිශයින්ම ප්‍රයෝජනවත්. මට ගැටළුවක් තියෙනවා අක්ෂර කියන එන අක්ෂර කියල ලිවුවොත් වැරදිද?
@ indi: ස්තුතියි :)
@ දිනේශ් දීපාල් : දෙකම නිවැරදියි .. ස්තුතියි ඔබටත් !!
Post a Comment