skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, April 4, 2011

I see my God in you !!

සිනහවට කඳුලකට
මට තිබුණු අයිතියට
අත තියා මට නොදැන
හිත මගේ හොරා ගෙන

කරන තරමක් මගේ වැරදී
හැමට ඇති ඉවසීම නොනැසී
කරන විට සිහි විටෙන් විටදී
මටම පුදුමයි මගේ දෙව්නී

බැඳෙන තරමට හිතේ ආලේ
සතුට මෝරයි අපේ කාලේ
හෙටට ලබනා අලුත් දවසේ
ඔබට සම්පත සතුට රජයේ
Posted by ස්වප්නා at 21:09
වර්ගීකරණය: සිතුවිල්ලක්

7 විවේචන:

සංකල්ප said...

කව්ද බොලව් අපේ ස්වප්නා අක්කගේ හිත හොරා ගත්තේ . අරං ගිය එකා වහා ගෙනත් තියනු එහෙම නැත්නම් මම නරක එකාය කියලා කියනවා නෙවේ ඕං

ඇත්තමයි අක්කා. මේ කවි ටිකනම් මසුරන් වගේ... මාරම ලස්සනයි

April 4, 2011 at 9:15 PM
ආදර කතාව said...

Tujh mein rab dikhta hai

April 5, 2011 at 12:43 AM
Anonymous said...

ලස්සනයි...

April 5, 2011 at 2:53 AM
Abeetha Edirisinghe said...

හික් හික්... මම නම් මොකුත් කියන්නෙ නෑ ඕන්....

ලස්සනයි නංගි...

April 5, 2011 at 7:07 AM
ස්වප්නා said...

@මධුරංග: හික්ස්. කමක් නෑ අනේ. ඔහේ තියාගතාවයි. මට දැන් ඒක ඕනෙ නෑ. හිලව්වට එකක් හම්බ උණානෙ :)

@ආදර කතාව : :D

@ නිම්ශා: ස්තුතියි :)

@ අභීත : තැන්කූ තැන්කූ

April 5, 2011 at 8:40 AM
ගීත් (සහෘදයා) said...

සප්නගේ ස්වප්නය සපත වෙලා. සුරංගනාවියක්ට දෙවියෙක් හම්බ වෙලා.

April 5, 2011 at 12:06 PM
සංකල්ප said...

@ස්වප්නා :
සර් ජෝන් කොතලාවල කිව්වලු. !!!

අපි දන්නේ නෑනේ අක්කටත් හිලව්වට කාගේහරි හිතක් තියෙනවා කියලා.

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. ඔන්න මම අක්කට සුබ පැතුවා එහෙනම් !!!!

April 5, 2011 at 2:43 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ▼  April (5)
      • මොකට ලැබුවද මන්දා !!!
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ස්තුතියි.
      • I see my God in you !!
      • Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio