සිනහවට කඳුලකට
මට තිබුණු අයිතියට
අත තියා මට නොදැන
හිත මගේ හොරා ගෙන
කරන තරමක් මගේ වැරදී
හැමට ඇති ඉවසීම නොනැසී
කරන විට සිහි විටෙන් විටදී
මටම පුදුමයි මගේ දෙව්නී
බැඳෙන තරමට හිතේ ආලේ
සතුට මෝරයි අපේ කාලේ
හෙටට ලබනා අලුත් දවසේ
ඔබට සම්පත සතුට රජයේ
Monday, April 4, 2011
Subscribe to:
Post Comments (Atom)
7 විවේචන:
කව්ද බොලව් අපේ ස්වප්නා අක්කගේ හිත හොරා ගත්තේ . අරං ගිය එකා වහා ගෙනත් තියනු එහෙම නැත්නම් මම නරක එකාය කියලා කියනවා නෙවේ ඕං
ඇත්තමයි අක්කා. මේ කවි ටිකනම් මසුරන් වගේ... මාරම ලස්සනයි
Tujh mein rab dikhta hai
ලස්සනයි...
හික් හික්... මම නම් මොකුත් කියන්නෙ නෑ ඕන්....
ලස්සනයි නංගි...
@මධුරංග: හික්ස්. කමක් නෑ අනේ. ඔහේ තියාගතාවයි. මට දැන් ඒක ඕනෙ නෑ. හිලව්වට එකක් හම්බ උණානෙ :)
@ආදර කතාව : :D
@ නිම්ශා: ස්තුතියි :)
@ අභීත : තැන්කූ තැන්කූ
සප්නගේ ස්වප්නය සපත වෙලා. සුරංගනාවියක්ට දෙවියෙක් හම්බ වෙලා.
@ස්වප්නා :
සර් ජෝන් කොතලාවල කිව්වලු. !!!
අපි දන්නේ නෑනේ අක්කටත් හිලව්වට කාගේහරි හිතක් තියෙනවා කියලා.
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. ඔන්න මම අක්කට සුබ පැතුවා එහෙනම් !!!!
Post a Comment