ඔන්න අද ඉඳන් අපි 5 පංතියේ. මේ වචන ටික නං ලේසියි නේද?
576.) ශාක පත්‍ර
577.) වාතාශ්‍රය
578.) විවෘත
579.) මිශ්‍ර
580.) ඝන රන්
581.) වාෂ්ප
582.) ගැඹුර
583.) නිරීක්ෂණය
584.) ප්‍රමාණය
585.) පස් තට්ටුව
586.) අඩංගු
587.) උපකරණ
588.) ශක්තිමත්
589.) පංච ක්‍රීඩාව
590.) බණ්ඩක්කා
591.) දඹල
592.) අංකුර
593.) අවශ්‍ය
594.) මිශ්‍රණය
595.) ලිහිණියා
596.) ස්වාමියා
597.) පක්ෂීන්
598.) කාර්යය
599.) ලුහු බඳිනවා
600.) පාත්‍රය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, April 10, 2011
Subscribe to:
Post Comments (Atom)
2 විවේචන:
සමාවෙන්න ටීචර් පංතියට එන්න පමා උනාට. ටීචර් පාඩමත් පටන් අරගෙන.
(අක්කලෑ අම්මයි අප්පච්චියි පහට පාස් උනයි ????)
ඒ දෙන්නා 5 ට පාස් වෙලා ගොඩක් කල් :)
Post a Comment