skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, April 10, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද ඉඳන් අපි 5 පංතියේ. මේ වචන ටික නං ලේසියි නේද?

576.) ශාක පත්‍ර
577.) වාතාශ්‍රය
578.) විවෘත
579.) මිශ්‍ර
580.) ඝන රන්
581.) වාෂ්ප
582.) ගැඹුර
583.) නිරීක්ෂණය
584.) ප්‍රමාණය
585.) පස් තට්ටුව
586.) අඩංගු
587.) උපකරණ
588.) ශක්තිමත්
589.) පංච ක්‍රීඩාව
590.) බණ්ඩක්කා
591.) දඹල
592.) අංකුර
593.) අවශ්‍ය
594.) මිශ්‍රණය
595.) ලිහිණියා
596.) ස්වාමියා
597.) පක්ෂීන්
598.) කාර්යය
599.) ලුහු බඳිනවා
600.) පාත්‍රය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 13:49
වර්ගීකරණය: සාහිත්‍යය කලා

2 විවේචන:

සංකල්ප said...

සමාවෙන්න ටීචර් පංතියට එන්න පමා උනාට. ටීචර් පාඩමත් පටන් අරගෙන.

(අක්කලෑ අම්මයි අප්පච්චියි පහට පාස් උනයි ????)

April 18, 2011 at 8:15 PM
ස්වප්නා said...

ඒ දෙන්නා 5 ට පාස් වෙලා ගොඩක් කල් :)

April 20, 2011 at 8:03 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ▼  April (5)
      • මොකට ලැබුවද මන්දා !!!
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ස්තුතියි.
      • I see my God in you !!
      • Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio