ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)
561.) සින්ධූපමාන
562.) හෙළිදරව්ව
563.) පිපිඤ්ඤා
564.) භික්ෂුව
565.) මුද්‍රණ
566.) රාජ්‍යය
567.) ශල්‍යකර්මය
568.) අව්‍යාජ
569.) භ්‍රමණය
570.) කෘතිම
571.) ව්‍යාකරණය
572.) බ්‍රාහ්මණ
573.) බහුශ්‍රැත
574.) සම්භාවනීය
575.) දුක්ඛදායක
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි.
Thursday, March 31, 2011
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
අයියෝ මාර වැඩේ එතකොට ටීචරුත් පහට පාස් වෙලාද ???
"මම පුංචි හතරේ සිසුවෙකු තරම් හපනෙක් නොවෙමි !!! "
අක්කා, ඔයැයිලගේ අම්මයි අප්පච්චියි මේ වචන සේරෝම ළමයින්ට ඉගැන්වුවාද ??? එහෙමත් නැත්නම් තෝරගත්ත වචන සෙට් එකක්ද උගන්වන්න තිබ්බේ ???
ඔක්කෝම උගන්නන්න ඕනෙ :)
මට මතක හැටියට කෘතීම යන්න ලියන නිවැරදි විදිය කෘත්‍රිම යන්නයි. ඒත් ඊට අදාළ අක්ෂර වින්‍යාස රීතිය මට මතක නෑ. මෙය විමසා බලන්නට පුළුවන්ද?
Post a Comment