skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, March 31, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)

561.) සින්ධූපමාන
562.) හෙළිදරව්ව
563.) පිපිඤ්ඤා
564.) භික්ෂුව
565.) මුද්‍රණ
566.) රාජ්‍යය
567.) ශල්‍යකර්මය
568.) අව්‍යාජ
569.) භ්‍රමණය
570.) කෘතිම
571.) ව්‍යාකරණය
572.) බ්‍රාහ්මණ
573.) බහුශ්‍රැත
574.) සම්භාවනීය
575.) දුක්ඛදායක

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි.
Posted by ස්වප්නා at 19:11
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

සංකල්ප said...

අයියෝ මාර වැඩේ එතකොට ටීචරුත් පහට පාස් වෙලාද ???

"මම පුංචි හතරේ සිසුවෙකු තරම් හපනෙක් නොවෙමි !!! "

අක්කා, ඔයැයිලගේ අම්මයි අප්පච්චියි මේ වචන සේරෝම ළමයින්ට ඉගැන්වුවාද ??? එහෙමත් නැත්නම් තෝරගත්ත වචන සෙට් එකක්ද උගන්වන්න තිබ්බේ ???

March 31, 2011 at 11:40 PM
ස්වප්නා said...

ඔක්කෝම උගන්නන්න ඕනෙ :)

April 1, 2011 at 8:38 AM
නිලූක කදුරුගමුව said...

මට මතක හැටියට කෘතීම යන්න ලියන නිවැරදි විදිය කෘත්‍රිම යන්නයි. ඒත් ඊට අදාළ අක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂර වින්‍යාස රීතිය මට මතක නෑ. මෙය විමසා බලන්නට පුළුවන්ද?

August 10, 2011 at 1:02 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio