skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, January 31, 2011

නොසැලෙන්න පිය මිතුර

හැඬුම් නැඟ එද ඔබට
අනුන් නෙත කඳුලකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර

ඔබේ පත, බෙදේවිද
අනුන් කුසගින්නකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර

දෙපා වාරුව දෙන්න
සැරයටිය වුවොත් ඔබ
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර

අරමුණුව කන වැටෙන
බස් අහිමි වුව ඔබට
හදට හද විවර වන
ඔබේ ලොව නැත නිහඬ
Posted by ස්වප්නා at 19:44
වර්ගීකරණය: සිතුවිල්ලක්

6 විවේචන:

රත්ගමයා said...

අපි ඉන්නවා අක්කේ ඉලන්දාරියා වෙනුවෙන්.....

January 31, 2011 at 8:01 PM
dinesh said...

බැරිද මටත් කවි ලියන හැටි උගන්වන්න.

සෙට් එකම ඉන්නවනොවැ ඉළංදාරියට.ඉතිං කුමටද හැඬුම්....

January 31, 2011 at 9:24 PM
සංකල්ප said...

ඉලන්දාරියා වෙනුවෙන් අපිත් මොනාහරි කරන්න ඕනේ අක්කා. අපේම බ්ලොග් හිතවතෙක් නේ.

January 31, 2011 at 11:30 PM
ස්වප්නා said...

@ dinesh: :P :D

@ රත්ගමයා / මධුරංග : එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ

February 1, 2011 at 8:28 AM
``` Outsider``` said...

ලස්සනයි කියන්න පුඵවන් දෙයක් නෙවෙයි මේකනම්..
ඒත් මේ දරුවට අවශ්‍ය උපකරණය ඉක්මණින් ලබා ගන්නත් ශ්‍රවණ හැකියාව ලබා ගන්නත් හැකිවෙයි කියල විශ්වාසයක් තියෙනව.

February 1, 2011 at 8:50 AM
ස්වප්නා said...

ඔව්. මටත් එහෙමයි. අර බබ්ල් බේබි ත් ලක්ෂ 30ක් හොයා ගත්තනෙ.. හැමෝම දැනුවත් කලොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
ලංකාවෙ මිනිස්සු එහෙමටම නරක නෑ :)

February 1, 2011 at 9:55 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio