Tuesday, January 25, 2011
කවියා එන තුරු
කවියක් කෙටි කතාවක් වෙලා
කෙටි කතාව නව කතාවක් වෙලා
හැමදාම කියව කියව ඉන්න
ආස හිතෙන තරමට ලස්සන ...
අරුම පුදුම කවි ලියන
කවියා එනතුරු
බලාන ඉමි ...
පන්හිඳ තීන්ත කූඩුවේ
හිත සිහින මාළිගේ
රැය පහන් වෙයි ඔහේ
මම මගේ තනි ලොවේ
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
"සුසුම් කවි ගී හෙමින් මුමුණන...
ඔබේ තනි නොතනිය මකා...
සුළං රැල්ලේ එතී එති ඔහු...
මුවැත්තිය වූ ඔබ සොයා...
ලොවේ කොයි කාටත් හොරෙන්...."
හ්ම්ම්ම්ම්
ඕනෑවට වඩා බලාපොරොත්තුවීම තමයි හේතුව.:D
ලස්සනයි අදහස...
ලස්සන පද ගැලපීමක්.
කවුද ඔයාගේ කවිය නවකතාවක් කරපු කෙනා :)
කවුද හැබෑටම මේ කවියා..?? තාම රහසක්ද??
සිංහල පාඩම පරක්කුයි...........
ස්වප්නා කියන්නෙ සිහින දකිනවා කියන එක නේද ?, දැන් ඉතින් ඇහැරෙන්න කාලෙ හරි, අත පය දිග ඇරල උත්සාහ කරන්න, හරි විදියට කලොත් බැරි දෙයක් නෑ කියල ඔයත් දන්නවා නෙ ... :)
@මධුරංග: තාම මුණගැහිලා නෑ :) හී හී
@ dinesh: හික්ස්. ඔව් අනේ. මටත් රහසක් හී හී
ඒක නේන්නං. :(
@ ගුණදාස: ම්ම්හු ...
මොකෝ ස්වප්නා පේන්න නැත්තේ.......bzy ද...??නැත්තන්,කවියෙක් හම්බ වෙලාවත්ද..??ලියමුකො පුංචි කතාවක්වත්.
පොඩ්ඩක් වැඩෝ :)
Post a Comment