skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, January 18, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

"මිශ්‍රණය" කියන වචනේ "ණ" යනු භාවිතය පැහැදිලි කරන්න හැකි කාටද?

421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:45
වර්ගීකරණය: සාහිත්‍යය කලා

7 විවේචන:

dinesh said...

පැහැදිලි කිරීම මේක.ලේසියට කොපි,පේස්ට් කලා.

පදයක ඍ, ර්, ෂ් යන අකුරක් හා 'න' කාරය යෙදෙන විට ඒ අතරෙහි මතු දැක්වෙන අකුරුවලින් එකක් හෝ කීපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජව සිටී.
( අ ) ස්වර
( ආ ) ය් / ව් / හ්
( ඇ ) ක් / ඛ් / ග් / ඝ්
( ඈ ) ප් / ඵ් / බ් / භ් / ම්

මෙන්න ස්වප්නගෙ න,ණ යනු පාඩම,


http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_29.html

January 18, 2011 at 9:30 PM
ස්වප්නා said...

හොඳ ළමයෙක් :)

January 18, 2011 at 9:36 PM
සංකල්ප said...

දිනේශ් අයියා ශඩ් භාෂා පරමේශ්වර වෙලානේ !!!!!
මේ වගේ එවා දාන එකත් ලොකු දෙයක්. අපේ භාෂාව ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවනෙ

January 18, 2011 at 10:35 PM
තිස්ස දොඩන්ගොඩ said...

ඔහ් බොහෝම වටිනා පාඩමක් නෙවෑ...
දරුවන්ට කියාදෙන්ටත් පුලුවනි නේ...!!!
බොහොම පින් ඔබට සොයුරිය...
සිංහලෙන් බ්ලොග් ලියනා අපටත් අත් පොතක් වේමය...

January 19, 2011 at 9:23 AM
ස්වප්නා said...

@ මධුරංග: හී හී

@ තිස්ස දොඩන්ගොඩ : ස්තුතියි :)

January 19, 2011 at 2:16 PM
dinesh said...

@ මධුරංග,

හික්.....ශඩ් භාෂා......,
මල්ලි මේව අපේ ටීචම කියල දීපුව තමා.

January 19, 2011 at 5:38 PM
ස්වප්නා said...

:)

January 19, 2011 at 7:47 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio