"මිශ්‍රණය" කියන වචනේ "ණ" යනු භාවිතය පැහැදිලි කරන්න හැකි කාටද?
421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Tuesday, January 18, 2011
Subscribe to:
Post Comments (Atom)
7 විවේචන:
පැහැදිලි කිරීම මේක.ලේසියට කොපි,පේස්ට් කලා.
පදයක ඍ, ර්, ෂ් යන අකුරක් හා 'න' කාරය යෙදෙන විට ඒ අතරෙහි මතු දැක්වෙන අකුරුවලින් එකක් හෝ කීපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජව සිටී.
( අ ) ස්වර
( ආ ) ය් / ව් / හ්
( ඇ ) ක් / ඛ් / ග් / ඝ්
( ඈ ) ප් / ඵ් / බ් / භ් / ම්
මෙන්න ස්වප්නගෙ න,ණ යනු පාඩම,
http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_29.html
හොඳ ළමයෙක් :)
දිනේශ් අයියා ශඩ් භාෂා පරමේශ්වර වෙලානේ !!!!!
මේ වගේ එවා දාන එකත් ලොකු දෙයක්. අපේ භාෂාව ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවනෙ
ඔහ් බොහෝම වටිනා පාඩමක් නෙවෑ...
දරුවන්ට කියාදෙන්ටත් පුලුවනි නේ...!!!
බොහොම පින් ඔබට සොයුරිය...
සිංහලෙන් බ්ලොග් ලියනා අපටත් අත් පොතක් වේමය...
@ මධුරංග: හී හී
@ තිස්ස දොඩන්ගොඩ : ස්තුතියි :)
@ මධුරංග,
හික්.....ශඩ් භාෂා......,
මල්ලි මේව අපේ ටීචම කියල දීපුව තමා.
:)
Post a Comment