skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, January 16, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

කාටහරි මතකද ඇයි අපි හරි වචනය "ගැටලු" මිසක් "ගැටළු" නොවෙයි කියල කිව්වෙ කියලා?

401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:05
වර්ගීකරණය: සාහිත්‍යය කලා

6 විවේචන:

dinesh said...

බහු වචනයකදි 'ළු" යෙදෙන්නෙ ඒක වචනයේදි "ළ" යෙදෙනකොට .
විස්තරේනම් මතක තිබුනෙ නෑ.:), ඔක්කොම පෝස්ට් ටික බැලුවා;)

January 16, 2011 at 8:57 PM
සංකල්ප said...

ඇත්තටම ස්වප්නා අක්කා, ඇයි අර වචනේ අරම ලියන්නේ. අපිත් නිකන් ලියන්නන්වාලේ ලියනවා මිසක් තේරුමක් දන්නේ නෑ නේ.
අක්කා, ඔයැයිගේ අම්මයි අප්පච්චියි ඔහොම වචන උගන්වද්දි මොනාහරි ක්‍රම වේද යොදා ගන්නවද ? නැත්නම් සාමන්‍ය විදිහටම බෝඩ් එකේ ලියනවද ?
ඉස්සර මට මතකයි අපි පොඩි පංතිවල ඉන්නැද්දි පොඩි පොඩි ගේම් වගේ එවා හදලා තමයි වචන එහෙම ඉගැන්වුවේ. එතකොට මතක හිටිනවත් වැඩියි.

January 16, 2011 at 8:58 PM
Anonymous said...

add ur blog http://syndi.lankablogger.info/

January 17, 2011 at 1:02 AM
ස්වප්නා said...

@Dinesh: අන්න හොඳ ළමයෙක් :)

@මධුරංග : මෙන්න මෙතනට ගිහින් බලන්නකො. ඔක්කොම විස්තරේ තියනවා.
http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_14.html

@Nadun: Done

January 17, 2011 at 8:34 AM
dinesh said...

මාර ප්‍රශ්නෙ සමහර බහු වචන වල ඒක වචනෙ හොයා ගන්න එකනෙ...හෆොයි...

January 17, 2011 at 8:16 PM
ස්වප්නා said...

හී හී

January 17, 2011 at 8:26 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio