කාටහරි මතකද ඇයි අපි හරි වචනය "ගැටලු" මිසක් "ගැටළු" නොවෙයි කියල කිව්වෙ කියලා?
401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, January 16, 2011
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
බහු වචනයකදි 'ළු" යෙදෙන්නෙ ඒක වචනයේදි "ළ" යෙදෙනකොට .
විස්තරේනම් මතක තිබුනෙ නෑ.:), ඔක්කොම පෝස්ට් ටික බැලුවා;)
ඇත්තටම ස්වප්නා අක්කා, ඇයි අර වචනේ අරම ලියන්නේ. අපිත් නිකන් ලියන්නන්වාලේ ලියනවා මිසක් තේරුමක් දන්නේ නෑ නේ.
අක්කා, ඔයැයිගේ අම්මයි අප්පච්චියි ඔහොම වචන උගන්වද්දි මොනාහරි ක්‍රම වේද යොදා ගන්නවද ? නැත්නම් සාමන්‍ය විදිහටම බෝඩ් එකේ ලියනවද ?
ඉස්සර මට මතකයි අපි පොඩි පංතිවල ඉන්නැද්දි පොඩි පොඩි ගේම් වගේ එවා හදලා තමයි වචන එහෙම ඉගැන්වුවේ. එතකොට මතක හිටිනවත් වැඩියි.
add ur blog http://syndi.lankablogger.info/
@Dinesh: අන්න හොඳ ළමයෙක් :)
@මධුරංග : මෙන්න මෙතනට ගිහින් බලන්නකො. ඔක්කොම විස්තරේ තියනවා.
http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_14.html
@Nadun: Done
මාර ප්‍රශ්නෙ සමහර බහු වචන වල ඒක වචනෙ හොයා ගන්න එකනෙ...හෆොයි...
හී හී
Post a Comment