බලන්න අද වචන වල අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවද කියලා..
381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Friday, January 7, 2011
Subscribe to:
Post Comments (Atom)
8 විවේචන:
ඔය ටික යුනිකෝඩ් වල ටයිප් කරන්නම හෙන කට්ටක් කන්න ඕනේ නේ !!!
මොකද්ද ඇත්තටම ඔය ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතිය? මොකක් හරි අලුත් ඉගැන්වුම් ක්‍රම වේදයක් ද ?
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් තමා ..
ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට ලොකු වචන ලැයිස්තු ටිකක් දීලා තියනවා, ළමයින්ට අක්ෂර වින්‍යාසය හුරු කරවන්න. ඒ ගොල්ලො ඔය වචන ගැන හොඳට හොයල බලල තමයි වැඩේ කරල තියෙන්නෙ.
ඉතින් අපේ අම්මටයි තාත්තටයි හම්බ උන වචන ටික මම හොරා ගත්තා :)
පොඩි කාලේ ඉගෙන ගත්තුවා මතක් කරලා දෙන එකට නම් බොහොම පින්!
ස්තුතියි :)
තව ගොඩක් තියනවද?අම්මෝ......හතර වසරෙන් ඉවර වෙන එක ලොකු දෙයක්.දැන් කොච්චර කල් ඉඳලද පාඩම.........!
මෙන්න මෙයා අපිට අකුරු උගන්නනවා... හූ... අපි හෝඩියෙ ඉඳල ආවෙ හරිද??
ඒ කියන්නේ අක්කා දැනට ඕක ක්‍රියාත්මක වෙමින් පවතිනවද? දැනට කරන්නේ බස්නාහිර පලාතේ විතරද ? ප්‍රාතමික අංශ වලට කියන්නේ 4,5 වසර ළමයින්ට විතරද ඕක තියෙන්නේ.
@dinesh: හී හී නෑ නෑ. 5 ටිකත් තියනවා
@indi: :)
@මධුරංග: මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ බස්නාහිර පළාතෙ විතරද කියල කියන්න මම දන්නෙ නෑ. නමුත් මේ ව්‍යාපෘතිය බ.ප. එකක්. 3,4,5 වසරවල් තුනටම
Post a Comment