skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, January 7, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

බලන්න අද වචන වල අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවද කියලා..

381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 22:06
වර්ගීකරණය: සාහිත්‍යය කලා

8 විවේචන:

සංකල්ප said...

ඔය ටික යුනිකෝඩ් වල ටයිප් කරන්නම හෙන කට්ටක් කන්න ඕනේ නේ !!!

මොකද්ද ඇත්තටම ඔය ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතිය? මොකක් හරි අලුත් ඉගැන්වුම් ක්‍රම වේදයක් ද ?

January 7, 2011 at 10:23 PM
ස්වප්නා said...

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් තමා ..

ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට ලොකු වචන ලැයිස්තු ටිකක් දීලා තියනවා, ළමයින්ට අක්ෂර වින්‍යාසය හුරු කරවන්න. ඒ ගොල්ලො ඔය වචන ගැන හොඳට හොයල බලල තමයි වැඩේ කරල තියෙන්නෙ.
ඉතින් අපේ අම්මටයි තාත්තටයි හම්බ උන වචන ටික මම හොරා ගත්තා :)

January 7, 2011 at 10:39 PM
Butterfly thoughts said...

පොඩි කාලේ ඉගෙන ගත්තුවා මතක් කරලා දෙන එකට නම් බොහොම පින්!

January 7, 2011 at 10:47 PM
ස්වප්නා said...

ස්තුතියි :)

January 7, 2011 at 10:55 PM
dinesh said...

තව ගොඩක් තියනවද?අම්මෝ......හතර වසරෙන් ඉවර වෙන එක ලොකු දෙයක්.දැන් කොච්චර කල් ඉඳලද පාඩම.........!

January 8, 2011 at 4:18 AM
Amila Chathuranga said...

මෙන්න මෙයා අපිට අකුරු උගන්නනවා... හූ... අපි හෝඩියෙ ඉඳල ආවෙ හරිද??

January 8, 2011 at 9:48 AM
සංකල්ප said...

ඒ කියන්නේ අක්කා දැනට ඕක ක්‍රියාත්මක වෙමින් පවතිනවද? දැනට කරන්නේ බස්නාහිර පලාතේ විතරද ? ප්‍රාතමික අංශ වලට කියන්නේ 4,5 වසර ළමයින්ට විතරද ඕක තියෙන්නේ.

January 8, 2011 at 12:04 PM
ස්වප්නා said...

@dinesh: හී හී නෑ නෑ. 5 ටිකත් තියනවා

@indi: :)

@මධුරංග: මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ බස්නාහිර පළාතෙ විතරද කියල කියන්න මම දන්නෙ නෑ. නමුත් මේ ව්‍යාපෘතිය බ.ප. එකක්. 3,4,5 වසරවල් තුනටම

January 8, 2011 at 6:39 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio