skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, January 5, 2011

විසිරිලා විසිරිලා විසිරිලා


ලොකූ කොළ ගොඩක්
මහා සුළඟකට අහු වෙලා
අංශක තුන්සිය හැටටම විසිරෙනවා වගේ

වදකාර හිත
කිසිම තැන්පත් කමක් නැතුව
හැමතැනම දුවන්නෙ
මොනව වෙලාද මන්ද ...
Posted by ස්වප්නා at 20:29
වර්ගීකරණය: සිතුවිල්ලක්

11 විවේචන:

රත්ගමයා said...

හිත කියන්නේ ඒකට තමා......

January 5, 2011 at 8:36 PM
සංකල්ප said...

විසිරිලා නම් ඉතින් කරන්න දෙයක් නෑ අහුලන්නයි තියෙන්නේ.

ඔප්පු කල යුත්ත - හිත ස්වභාවයෙන්ම නිසසල දෙයකි

සාධනය - හිත හැමතැනම දුවන්නේ හීලෑ නැති හන්දා. හිත හිලෑ නැති වෙන්නේ කවුරු හරි හිත හොරාගෙන හන්දා.

නිගමනය - මුලදි අපි සිත නිසල දෙයක් ලෙස ගත්තද අවසානයේ දී සිත නිසල නොවෙ යැයි සාධනය වී ඇත. මෙහිදි විසංවාදයක් ඇතිවී ඇති. එම නිසා හිත නිසල දෙයක් නොවේ

(ගනිතමය විසංවාද ක්‍රමයට අනුව සාධනය කරන ලදී. )

January 5, 2011 at 9:12 PM
dinesh said...

ඕක නවත්ත ගන්න බැරි එක නෙව වැඩේ.........

January 6, 2011 at 4:11 AM
ස්වප්නා said...

@රත්ගමයා: ම්ම්ම්... ඒ උනාට එයාට ඕනෙ විදිහටම වැඩ කරන්න බෑ නෙ :)

@මධුරංග: අම්මෝ... ආයිමත් කැම්පස් කාලෙ ගණන් මතක් උනා. හරිම රසවත් ගණිතය..

@dinesh: හ්ම්ම්ම් :( :)

January 6, 2011 at 8:28 AM
P. Wijekoon said...

හිතත් ඉතින් ස්වප්න වගේම තමයි.
මැණික්(සුළඟ)

January 6, 2011 at 9:20 AM
ස්වප්නා said...

:D

January 6, 2011 at 12:47 PM
සංකල්ප said...

@ස්වප්නා :
ගනන් නම් ටිකක් අමාරුයි උනාට GPA එක චුට්ටක් හරි වැඩි කරගන්න පුලුවන් වෙන්නේ ගනන් හින්දා තමයි.

January 6, 2011 at 5:30 PM
ස්වප්නා said...

:D මම නං මට මතක ඇති කාලෙ ඉඳන් ගණන් වලට කැමති :)

January 6, 2011 at 6:00 PM
ගීත් (සහෘදයා) said...

මෙල්ල නොවන හිත මුල්ලක තබන්නද
දඩුවම් කර දරදඩු කම මකන්නද
මක්කක් කියා පෑරුනූ සිත සදන්නද
සද්ද නොකර සිත සමාධි ගන්වමුද

January 6, 2011 at 8:59 PM
ස්වප්නා said...

හ්ම් :)
ලස්සන කවිය..
ඔයා ඉතින් කවදත් හොඳ කවියෙක් නෙ :)

January 7, 2011 at 8:12 AM
Anonymous said...

අපූරුයි!දිගටම ලියන්න ඔබට ජය..!!

~~සිoහල වීඩියෝ ගීත එකතුව~~ගීත වීඩියෝ නරඹන්න,ගීත වීඩියෝ නරඹන්න, සින්හල අපේ සින්දු , සින්හල සින්දු , ගීත නොමිලයේ බාගත කරන්න ගීත නොමිලයේ බාගත කරන්න
සින්හල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න.... ක්ලික් කොරලම බැලුවනන්

January 12, 2011 at 3:47 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio