මෙන්න 2011 වසරේ පළමු පාඩම :)
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)
361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Monday, January 3, 2011
Subscribe to:
Post Comments (Atom)
5 විවේචන:
ඒක නම් ඇත්ත. ලමයි පාස් වෙවී ලොකු පන්ති වලට ගියාට ටීචර් ලා හැමදාම පේල් වෙවී එකම පන්තියේ ඉන්නවා. ඔය වචන ටික ගත්තේ මොන පොතෙන්ද ? :)
ම්.....ටීචර් පිස්සු නටනවනෙ උගන්වන්නෙ නැතුව.ඔන්න උදේම පාඩමට ආවා.
නොදන්න එව්ව කීපයකුත් තියෙන්නෙ.....
@මධුරංග: ඇයි අනේ ඔය දාල තියෙන්නෙ කොහෙන්ද ගත්තෙ කියල.
@dinesh: අහ්. ඒ මොනාද?
ස්වප්නා අක්කාගේ පාඩම ඉගෙන ගැනීමට නැවත වාසනාවන්ත වීමි...අලුත් නවාතැනකින් හමුවෙමු..
------ ටේක් කෙයාර් -------
හපෝ හපෝ ටීචර්... අපි තාම හතලේ පන්තියේද? :'( එක අතකට නලකමත් නැහැ ඒක... :D
Post a Comment