skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, January 3, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න 2011 වසරේ පළමු පාඩම :)
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)

361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:45
වර්ගීකරණය: සාහිත්‍යය කලා

5 විවේචන:

සංකල්ප said...

ඒක නම් ඇත්ත. ලමයි පාස් වෙවී ලොකු පන්ති වලට ගියාට ටීචර් ලා හැමදාම පේල් වෙවී එකම පන්තියේ ඉන්නවා. ඔය වචන ටික ගත්තේ මොන පොතෙන්ද ? :)

January 3, 2011 at 10:42 PM
dinesh said...

ම්.....ටීචර් පිස්සු නටනවනෙ උගන්වන්නෙ නැතුව.ඔන්න උදේම පාඩමට ආවා.
නොදන්න එව්ව කීපයකුත් තියෙන්නෙ.....

January 4, 2011 at 4:27 AM
ස්වප්නා said...

@මධුරංග: ඇයි අනේ ඔය දාල තියෙන්නෙ කොහෙන්ද ගත්තෙ කියල.

@dinesh: අහ්. ඒ මොනාද?

January 4, 2011 at 8:24 AM
රත්ගමයා said...

ස්වප්නා අක්කාගේ පාඩම ඉගෙන ගැනීමට නැවත වාසනාවන්ත වීමි...අලුත් නවාතැනකින් හමුවෙමු..
------ ටේක් කෙයාර් -------

January 4, 2011 at 11:21 AM
Anonymous said...

හපෝ හපෝ ටීචර්... අපි තාම හතලේ පන්තියේද? :'( එක අතකට නලකමත් නැහැ ඒක... :D

January 4, 2011 at 11:57 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio